JAN
07
ජනපති අනුර ලබන සතියේ චීනයේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ තෙදින නිල සංචාරයක නිරතවීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙම මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා එම සංචාරයේ නිරතවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
103 Views
Comments