අද පැය 4කට වඩා කරන්ට් කැපෙන්නෙ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

අද පැය 4කට වඩා කරන්ට් කැපෙන්නෙ මෙහෙමයි

අද පැය 4කට වඩා කරන්ට් කැපෙන්නෙ මෙහෙමයි

අද(23) දිනයේ පැය 04කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය හිමිවී තිබේ.

 

ඒ අනුව A, B සහ  C කලාප සඳහා පැය 4යි විනාඩි 40ක් සහ අනෙකුත් කලාපවලට පැය 4යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කිරීමට අවසර හිමිවී ඇත.

 

විදුලිය කප්පාදු කරන වේලාවල් මෙතනින් බලන්න

 

මේ අතර, උද්ගතවී ඇති විදුලිය සහ තෙල් අර්බුදය පිළිබදව  විශේෂ කැබිනට් හමුවක් ඊයේ පැවැතවිය.

views

680 Views

Comments

arrow-up