තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවි තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16431ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 657961ක් වාර්තාවී තිබෙනවා.
රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16943ක්.
ආසාදිතයන් 624592ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.
699 Views
Comments