අද කාලගුණය

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව , නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද පළාත්වල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 50ක් දක්වා සුළං ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
720 Views
Comments