ගතවූ පැය විසි හතරේ වැඩිම ආසාධිතයින් කොළඹින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

ගතවූ පැය විසි හතරේ වැඩිම ආසාධිතයින් කොළඹින්

ගතවූ පැය විසි හතරේ වැඩිම ආසාධිතයින් කොළඹින්

ගතවූ පැය 24 තුල කොරෝනා ආසාධිත වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ⁣වාර්තා වී ඇත.

 

 

ඊයේ දිනයේ (7) මෙරට කොරෝනා ආසාධිතයින් 2,815 ක් හදුනාගෙන ඇති අතර කොළඹින් පමණක් ආසාධිතයින්  414ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුහ.

views

892 Views

Comments

arrow-up