සංචරණ සීමා තවදුරටත් ලිහිල් වේ

කොරෝනා වසංගතය හේතුවෙන් මේ රටට පණවා තිබූ දැඩි සංචාර නීති ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වන අතර ඒ අනුව අද දිනයේ ක්ෂේත්‍ර නමයකට පනවා තිබූ සංචරණ නීති තවත් ලිහිල් කර ඇත .
මූලික වශයෙන් ආගමික ස්ථාන විවෘතව පැවතිය හැකි අතර වනජීවි , සත්වෝද්‍යාන ,ක්‍රීඩා තරඟ ,ක්‍රීඩා පුහුණුවීම් ,ළමා උද්‍යාන ,නවාතැන් පහසුකම් සපයන ස්ථාන , රේස් ඔට්ටු දමන ස්ථාන ඇතුලුව ශාලාවන් තුළ පවත්වන සංගීත සංදර්ශන සඳහා ද මෙම නව මාර්ගෝපදේශය මගින් අවසර දී ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ මෙම නව මාර්ගෝපදේශ නිවේදනය පහතින් දැක්වේ.
870 Views
Comments