ජාතික ඉන්ධන අවසරපත්‍රය ලබාගැනීමේ වෙබ් අඩවියට පිවිසීමේ අපහසුතා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

ජාතික ඉන්ධන අවසරපත්‍රය ලබාගැනීමේ වෙබ් අඩවියට පිවිසීමේ අපහසුතා

ජාතික ඉන්ධන අවසරපත්‍රය ලබාගැනීමේ වෙබ් අඩවියට පිවිසීමේ අපහසුතා

ඉන්ධන ලබාදීම ක්‍රමවත් කිරීමේ අරමුණින් “ජාතික ඉන්ධන අවසරපත්‍රය” නම් නව QR කේත ක්‍රමවේදය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ ICTA ආයතනය එක්ව ඊයේ (16) හඳුන්වා දී තිබුණි.

 

නමුත් එම වෙබ් අඩවියට පිවිසීමේ අපහසුතා හා ගැටලු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

 

විශාල පරිශීලකයන් පිරිසක් එකවර යම් වෙබ් අඩවියකට පිවිසීමකට උත්සහ කිරීමේදී එවැනි ප්‍රායෝගික ගැටලු ඇති විය හැකි බවත් එසේ මතුවන ගැටලු නිරාකරණය කිරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

views

289 Views

Comments

arrow-up