FEB
08
තවත් ගුරු පිරිසකට ලැබෙන රු.5000

රජය වෙතින් ලබාදෙන රුපියල් 5000ක දීමනාව පරිවෙනාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සදහා ද ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016 (IV) හි විධිවිධාන ඉහත ගුරුවරුන් සඳහා ද අදාළ වනු ඇති.
661 Views
Comments