JAN
09
ශ්‍රී ලංකාවේ පොළව යටින් යන්න චීනය යන්ත්‍රයක් හදයි

චීනය විසින් උමං නිර්මාණය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක් ( tunnel-boring machine (TBM)) ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර ඇත.
චීනයේ Railway Construction Heavy Industry Corp Ltd සමාගම විසින් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත කිලෝමීටර් 27ක් දිග උමගක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ඇණවුමක් අනුව නිර්මාණය කර ඇත.
789 Views
Comments