MAY
12
සංචරණ සීමා හමුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයන්ට විශේෂ දුම්රියක්

සංචරණ සීමා පැනවීම් හමුවේ අමාත්‍ය අවශ්‍ය රාජකාරි සඳහා යන මගීන් වෙනුවෙන් අමතර දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරනවා.
ඒ අනුව උප දුම්රිය ස්ථාන හැර ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නතර කෙරෙන මෙම දුම්රිය වල ගමන් කරන පුද්ගලයන් තම අනන්‍යතාවය රාජකාරී හැඳුනුම්පත හා ආයතන ප්‍රධානියාගෙන් ලබා ගත් සහතික මඟින් තහවුරු කළ යුතුය.
1178 Views
Comments