MAY
05
රුසියානු ස්පුට්නික් එන්නත හෙට සිට ජනතාවට

රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් 5' එන්නත හෙට දිනයේ සිට මෙරට ජනතාවට ලබා දෙන බව රජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඒ අනුව කොළඹ ගොතටුව ප්‍රදේශ්යේ සිට වයස අවුරුදු 30 - 60 අතර පුද්ගලයන් ට මෙම රුසියානු එන්නත ලබා දීමට නියමිතයි.
මේ වන විට රුසියානු 'ස්පුට්නික් 5' එන්නතෙහි මාත්‍රා 15,000ක් මෙරටට ලැබී ඇත
671 Views
Comments