කොවිඩ් ආසාදිතයින් 1451 ක්, මරණ 6 ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

කොවිඩ් ආසාදිතයින් 1451 ක්, මරණ 6 ක්

කොවිඩ් ආසාදිතයින් 1451 ක්, මරණ 6 ක්

ඊයේ (28) දිනයේ දී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන සනිටුහන් කරමින් ආසාදිතයින් 1451 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

මීට අමතරව ඊයේ දිනයේ දී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

 

ඒ අනුව මෙරට කොරෝනා අසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගියා.

 

 

 

 

views

603 Views

Comments

arrow-up