ප්‍රදේශ කීපයක් හුදකලා බවින් ඉවත් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

ප්‍රදේශ කීපයක් හුදකලා බවින් ඉවත් කෙරේ

ප්‍රදේශ කීපයක්  හුදකලා බවින් ඉවත් කෙරේ

කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ අවස්ථාවේ සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව  Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

 මේ දක්වා හුදකලා කරඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

 

 

views

681 Views

Comments

arrow-up