හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

හෙට (31) සහ අනිද්දා (01) දින වලදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

 

කෙසේ නමුත් එළඹෙන ජනවාරි 02 වන දින පැය 2යි මිනිත්තු 20ක කාලයක විදුලි කප්පාදුවක් සිදු කරන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

 

ඒ අනුව ජනවාරි 02 වන දින පෙරවරුවේ පැය 01ක කාලයක් සහ රාත්‍රියේ 01යි මිනිත්තු 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

 

views

220 Views

Comments

arrow-up