OCT
07
මාර්ග ඉදිකිරීම නැවතෙයි

නව මාර්ග ඉදිකිරීම හෝ මාර්ග පුළුල් කර වැඩි දියුණු කිරීම නැවතී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ මුදල් ප්‍රතිපාදන සහ අමුද්‍රව්‍ය නොමැති වීම හේතු කරගෙනයි.
කෙසේ වෙතත් මාර්ග වල නඩත්තු කටයුතු පමණක් මේ වන විට සිදු කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පවසා සිටියා.
285 Views
Comments