MAY
17
භාතිය ජයකොඩිට කොරෝනා ආසාදනය වෙයි

නව පරපුරේ ගායන ශිල්පියෙකු වන භාතිය ජයකොඩි මහතා හට නව Covid-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
889 Views

Comments