MAY
10
පලාත් අතර සංචරණ සීමා පැනවීමට ජනපතිගෙන් උපදෙස්

දිවයිනේ සියලුම පලාත් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඒ් අනුව මෙම සංචරණ තහනම මැයි 30 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
1292 Views
Comments