DEC
28
ලක් සතොස සහ සතොසට නව සභාපතිවරුන්

ලක් සතොසට සහ සතොසට නව සභාපතිවරුන් පත්කර තිබෙනවා.
වෙළඳ අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන ලක්සතොස නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතායි.
CWE හෙවත් සතොස ලොරි සහ ගබඩාවන් ක්‍රියාත්මක වන ආයතනයේ නව සභාපතිවරයා ලෙස වෙනුර ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.
607 Views
Comments