JUN
20
නිමල් සිරිපාල ද සිල්වාගේ වාරණ නියෝගය

වරාය, නාවික හා හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලක්වාලමින් කොළඹ දිසා අධිකරණ නිකුත් කල වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.
ඒ ජූනි මස 22 වනද දක්වායි.
217 Views
Comments