විපක්ෂ නායක හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

විපක්ෂ නායක හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ඇමරිකානු තානාපතිනී ජුලි චන්ග් අතර හමුවක් ඊයෙ (19) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුව ඇත.

 

මේ මොහොතේ මෙරට තුළ පවතින අර්බුදය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වූ බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට මානව හිමිකම් සුරක්ෂිත දේශයක් වෙනුවෙන් ඇමරිකාවේ සහාය හිමි වන බව ඇමෙරිකානු තානාපතිනි පවසා ඇත.

 

එසේ ම දෙපාර්සශවයටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව වාර්තා වේ.

 

views

193 Views

Comments

arrow-up