JUN
18
පේරාදෙණිය සරසවිය වැසේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විශ්ව විද්‍යාලයේ සියලුම අධ්‍යයන හා විභාග කටයුතු තාවකාලික නවත්වා ඇති අතර නේවාසිකාගාර වලින් ද ඉවත් වන ලෙස ශිෂ්‍යයන්ව දැනුවත් කර තිබෙනවා.
285 Views
Comments