NOV
19
“හිරගෙදර ඇතුළේ වසන්ත දැඩි මතයක, මැගසින් නිලධාරීනුත් ශක්තිය දෙයි” (VIDEO)

සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ බැලීම සඳහා බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයට ඊයේ පැමිණියේය.
ඔහු ඊයේ(18) පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණ වසන්ත මුදලිගේගේ සුවදුක් විමසා බැලීය.
එහිදී ෆොන්සේකා කියා සිටියේ වසන්ත ඉතා හොද මානසික ශක්තියකින් පසුවන බවකි.
200 Views
Comments