JUN
18
සා/පෙළ පිලිතුරු පත්‍ර ඇගයීමට සියලු කටයුතු සූදානම්

අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා දන්වා තිබෙනවා.
ඒ අනුව මෙවර ඇගයීම් පරීක්ෂකවරුන් 27,968ක් ඇගයීම් මධ්‍යස්ථාන 106කදී මේ සඳහා සහභාගී වීමට නියමිතයි.
ඇගයීම් කටයුතු සඳහා පාසල් 85ක් යොදාගැනීමට නියමිත අතර ඇගයීම් පරීක්ෂකවරුන් මණ්ඩල 1,748කින් සමන්විතයි.
236 Views
Comments