පි‍්‍රයන්ත කුමාරව සාහාසික ලෙස මරා දැමූ පාපතරයෙකුගේ ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

පි‍්‍රයන්ත කුමාරව සාහාසික ලෙස මරා දැමූ පාපතරයෙකුගේ ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය

පි‍්‍රයන්ත කුමාරව සාහාසික ලෙස මරා දැමූ පාපතරයෙකුගේ ඇඟ කිළිපොලා යන පාපොච්චාරණය

පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඩ් කලාම් නමැත්තා පොලිසියට පාපොච්චාරණය කර තිබේ.

 

“මම මිනිසුන් එකතු කර කළමණාකරුට ගිනි තැබීමට කි‍්‍රයා කළා” යැයි පවසා ඇති කලාම් නැමැත්තා “අප අල්ලාහු අක්බාර් යැයි කෑගසමින් එම ගිනි තැබීම සිදු කළා” යැයිද පවසා ඇත.

 

මොහු මෙම පාපොච්චාරණය සිදුකළ බව හමිඩ් මිරි නමැති මාධ්‍යවේදියාද අනාවරණය කර තිබේ.

views

14455 Views

Comments

arrow-up