SEP
02
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.
පසුගිය ජූලි 13 වනදා මෙරටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව මාලදිවයිනට ගිය අතර ඉන්පසු සිංගප්පුරුව බලා ගොස් තිබුණි.
සිංගප්පූරුවේ දී තමන් ජනාධිපති ධුරයෙන් ඉවත්වන බව කතානායකවරයාට ලිඛිතව දැනුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව තායිලන්තයට ගොස් තිබුණි.
237 Views
Comments