එතිහාඩ් ගුවන් සේවය ශ්‍රී ලාංකික මගීන් එපා කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
20

එතිහාඩ් ගුවන් සේවය ශ්‍රී ලාංකික මගීන් එපා කියයි

එතිහාඩ් ගුවන් සේවය ශ්‍රී ලාංකික මගීන් එපා කියයි

නව කොවිඩ් ප්‍රභේදයන් පැතීරීයාම හේතුයෙන් ශ්‍රී ලංකාව  ඇතුළු රටවල් පහක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එතිහාඩ්  ගුවන් සේවය තීරණය කර ඇත.

 

 

ඒ අනුව ශ්‍රී ලංකාව,  ඉන්දියාව පාකිස්ථානය, නේපාලය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර්  රාජ්‍යය⁣ට මගීන. රැගෙන ඒම ලබන 31 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටවූ බව  එතිහාඩ් ගුවන් සේවා සමාගම කියා සිටී.

 

 

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යය ඉන්දියාවෙන් සංචාරකයින් එරටට ගෙන්වා ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ද තීරණය කර ඇත.

views

840 Views

Comments

arrow-up