JUN
09
සතොසේ මත්පැන් තොගයක් අස්ථානගත වේ

අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටා ඇති සතොස ශාඛාවක පවත්වාගෙන ගිය මත්පැන් අලෙවි සැලක තිබූ මත්පැන් තොගයක් අස්ථානගත වී තිබේ.
මේ පිළිබඳ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම අලෙවි සැලට මුද්‍ර තැබීමට සුරාබදු නිලධාරීන් කටයුතු කළා.
1173 Views
Comments