03 වන කොරෝනා රැල්ලේ පැමිණීම ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

03 වන කොරෝනා රැල්ලේ පැමිණීම ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි

03 වන කොරෝනා රැල්ලේ පැමිණීම ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි

03 වන කොවිඩ් රැල්ල ලබන වසර මුලදී ඇතිවිය හැකි බවට පර්යේෂකයින් අනතුරු අඟවා ඇති බවත් වසර දෙකක් ගතවන තෙක් වෛරසය සමග ජිවත් වීමට ලෝකයාට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.

 

කොවිඞ් වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් කණ්ඩායම් සඳහන් කරන්නේ 03 වන කොවිඩ් රැල්ලට ලෝකයට ලබන වසරේ මුල වන විට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

 

පෙර අවස්ථාවන් දෙකටම වඩා ඉදිරි රැල්ලේදී ඇතිවන වෛරසය භයානක වන බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටින බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළා.

 

 

 

views

666 Views

Comments

arrow-up