හිරෙන් එළියට ආ රන්ජන්ට චිත්‍රපට 06ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

හිරෙන් එළියට ආ රන්ජන්ට චිත්‍රපට 06ක්

හිරෙන් එළියට ආ රන්ජන්ට චිත්‍රපට 06ක්

බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණීමෙන් අනතුරුව අලු‍ත් චිත්‍රපට හයක රඟපෑම සඳහා තමාට ඉල්ලීම් ලැබී ඇතැයි ප්‍රවීණ රංගන ශිල්පී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවසීය.

 

මේ හැර තවත් අලු‍ත් චිත්‍රපට කීපයක් සඳහා දැනට කතා බහ සිදු කරගෙන යන බවත් හෙතෙම පැවසීය.

 

කවර මොහොතක හෝ තමාට ප්‍රජා අයිතිය ලැබේවී යැයි යන හැඟීමෙන් යුතුව පසුවෙන බවදිමන්ත්‍රීවරයා කීවේය.

views

256 Views

Comments

arrow-up