AUG
13
චීන නැවට හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර

යුවාන් වැන්ග් 5 චීන නෞකාවට අගෝස්තු 16 සිට 22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
එම නෞකාව මෙරට මුහුදු සීමාව තුළදී කිසිදු විද්‍යාත්මක ගවේෂණයක් සිදු නොකරන බවට පොරොන්දු වී ඇත.
231 Views
Comments