“කැරැල්ලක් මැඩපැවැත්විය හැක්කේ මර්ධනයකින් පමණයි” - නාමල් (VIDEO)

ගාලුමුවදොර අරගෙනකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ ඉවත් වූවායින් පසු ඒ පිළිබඳව සැලැස්මක් අරගලකරුවන් සතුව නොතිබූ බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වූ පසු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මෙරට ජනාධිපති බවට පත්වී සිටින බවද හෙතෙම සඳහන් කළේය.
යම් හෙයකින් කැරැල්ලක් නිර්මාණය වුවහොත් කැරැල්ලක් මැඩ පැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
මෙරට වත්මන් දේශපාලන වාතාවරණය පිලිබඳව ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් දැක්වූ අදහස්. Comments by Hon. Namal Rajapaksa on the current political situation in the country.
Posted by Namal Rajapaksa Media on Friday, August 5, 2022
233 Views
Comments