අද ඉන්ධන නිකුත් කරන්නේ 3, 4, 5 අවසන් ඉලක්කම් වලට පමණි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

අද ඉන්ධන නිකුත් කරන්නේ 3, 4, 5 අවසන් ඉලක්කම් වලට පමණි

අද ඉන්ධන නිකුත් කරන්නේ 3, 4, 5 අවසන් ඉලක්කම් වලට පමණි

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම අද (31) දින ද දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසකදී ක්‍රියාත්මකවේ.

                                                                                                          

මෙම QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය CEYPETCO පිරවුම්හල්වල මෙන්ම ලංකා IOC පිරවුම්හල්වල ද ක්‍රියාත්මකයි.

 

එය භාවිතයට ගැටලු ඇති පිරවුම්හල් සඳහා අගෝස්තු 01 වන දා දක්වා පමණක් වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබා දී තිබේ.

 

ඒ අනුව අද (31) දිනයේ වාහන ලියාපදිංචි අංකයේ අවසාන  ඉලක්කම 3, 4, 5 යන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.

views

255 Views

Comments

arrow-up