මනුෂගෙන් හා හරීන්ගෙන් අගමැතිට ඉල්ලීම් 7ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

මනුෂගෙන් හා හරීන්ගෙන් අගමැතිට ඉල්ලීම් 7ක්

මනුෂගෙන් හා හරීන්ගෙන් අගමැතිට ඉල්ලීම් 7ක්

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබෙනවා.

 

ඉල්ලීම් 7ක් මුල් කරගෙන යි එම ලිපිය යොමු කර ඇත්තේ.

 

ඉතාම අර්බුදකාරී තත්ත්වයක රට පවතිද්දී රට ඉන් ගලවාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන මන්ත්‍රීවරුන් දෙදෙනා අගමැතිවරයාට ප්‍රශංසාව ද පළ කරනවා.

 

මේ අතර, ඉදිරියේ දී සිදු කිරීමට නියමිත දේශපාලන ආර්ථික ප්‍රතිසංකරණ හරහා සිදු කළ යුතු බවට ඉල්ලීම් 7ක් ද මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

 

එම ඉල්ලීම්වලට රන්ජන් රාමනායක වැනි අසාධාරණ ව සිර ගත කළ පුද්ගලයන් පිළිබඳ සුදුසු තීරණයක් ගත යුතුය යන්නද ඇතුළත්.

views

389 Views

Comments

arrow-up