පලාත් සභා මැතිවරණය ගැන ඉගියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
14

පලාත් සභා මැතිවරණය ගැන ඉගියක්

පලාත් සභා මැතිවරණය ගැන ඉගියක්

මේ වන විට පළාත් සභා නවයෙහිම මේ වන විට නිල කාලය අවසන් වී ඇත. එවන් පසුබිමක පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්‍ යන ලකුණු පෙන්වමින් තිබෙනවා.

 

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටින්නේ 1988 අංක 2 දරණ පළාත් සභා මැතිවරණ පනතේ සංශෝධන තවමත් සිදු වී නොමැති බැවින් මැතිවරණය බොහෝවිට බොහෝවිට 2022 වසරේදී පැවැත්වීමට ඉඩ ඇති බවයි.

 

එළඹෙන අප්‍රේල් මස 19 වන දින පක්ෂ නායකයන්ගේ හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

 

රජය විසින් මෙම මැතිවරණය 1988 අංක 2 දරණ පළාත් පාලන මැතිවරණ පනතට අනුව හෝ නව මිශ්‍ර ක්‍රමය යටතේ පවත්වනු ඇත.

views

545 Views

Comments

arrow-up