සංචාරක හෝටල්වල හිඟ විදුලි බිල්පත් ගෙවීමේ සහන කාලය දීර්ඝ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

සංචාරක හෝටල්වල හිඟ විදුලි බිල්පත් ගෙවීමේ සහන කාලය දීර්ඝ කෙරේ

සංචාරක හෝටල්වල හිඟ විදුලි බිල්පත් ගෙවීමේ සහන කාලය දීර්ඝ කෙරේ

කොවිඩ් 19 වසංගතය තත්වය හේතුවෙන් ආර්ථික ගැටලු‍ මතුව ඇති සංචාරක හෝටල්වල හිඟ විදුලි බිල්පත් ගෙවීමට 2022 ජනවාරි 23 දක්වා සහන කාලයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 

ඒ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා අද(21) පෙරවරුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

views

670 Views

Comments

arrow-up