බඩු මිල ඉහළ ගිය සතුටට කිරිබත් කන මන්ත්‍රීලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

බඩු මිල ඉහළ ගිය සතුටට කිරිබත් කන මන්ත්‍රීලා

බඩු මිල ඉහළ ගිය සතුටට කිරිබත් කන මන්ත්‍රීලා

ගෑස් මිල හා බඩු මිල වැඩිවීමට සතුට පළ කරමින් කළුතර නගර සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් අද(12) පැවති කළුතර නගර සභා මාසික රැස්වීමේදී කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ.

 

නගර සභා සභාපති අමීර් නසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේදී රැස්වීම පැවැත්විය.

 

රැස්වීම අතරතුරදී එජාප නාගරික මන්ත්‍රීවරුන් වන සුරංග සොයිසා, ජයනාත් නවරත්න සහ නිරෝෂා ප්‍රියංකා සිල්වා යන මහත්ම මහත්මීන් රැස්වීමට සහභාගී වෙමින් සිටි පිරිසට කිරිබත් පිළිගැන් විය.

views

753 Views

Comments

arrow-up