OCT
11
ආනයනික පළමු සහල් තොගය අද දිවයිනට

රජය විසින් මෙරටට ආනයනය කල පළමු සහල් තොගය අද මෙරටට ළඟා වීමට නියමිතයි.
රට තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස මෙම සහල් තොගය ආනයනය කර ඇති අතර එම සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් අලෙවි කිරීමට නියමිතයි.
ඒ අනුව ජනතාවට සහන මිලට සතොස සහ සමුපකාර වලින් මෙම සහල් මිලදී ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
754 Views
Comments