කොළඹට අදත් වතුර කැපෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

කොළඹට අදත් වතුර කැපෙයි

කොළඹට අදත් වතුර කැපෙයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 21 ක කාලයක් සඳහා ජල සැපයුම විසන්ධි කරන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අද පෙරවරු 9 සිට හෙට පෙරවරු 6 දක්වා  පහත ප්‍රදේශවල ජල සැපයුම විසන්ධි කෙරේ.

 

  • කොළඹ 01
  • කොළඹ 02
  • කොළඹ 03
  • කොළඹ 07
  • කොළඹ 08
  • කොළඹ 09
  • කොළඹ 10
  • කොළඹ 11

 

මීට අමතරව කොළඹ 04 සහ කොළඹ 12 ප්‍රදේශ වල ජල පීඩනය තරමක් අඩුවිය හැකි බවද දන්වා සිටිනවා.

views

708 Views

Comments

arrow-up