මෙරට වයස්ගතම කොවිඩ් මරණය ගාල්ලෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

මෙරට වයස්ගතම කොවිඩ් මරණය ගාල්ලෙන්

මෙරට වයස්ගතම කොවිඩ් මරණය ගාල්ලෙන්

වයස අවුරුදු 103 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් ඉකුත් 06 වැනිදා සිය නිවසේදීම මියගොස් තිබෙනවා

 

ගාල්ල කිරිමංගොඩ ප්‍රදේශයේ පදිංචි ඇයගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුව කල පී.සී.ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතව සිටි බව තහවුරු වී තිබෙනවා

 

ඒ අනුව ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දඩල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදුකෙරුන බව වූ බව ගාල්ල දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කරනවා

 

වයස අවුරුදු 103 ක් වූ එම කාන්තාවගේ මරණය කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ වයස්ගතම ආසාදිත මරණය බවට වාර්තා වේ.

views

741 Views

Comments

arrow-up