JUL
09
ජනාධිපති මන්දිරය අසල හෝටලයකින් අරගලකරුවන්ට සහය

පවතින මහජන අරගලයට සහය දැක්වීමට අරලිය ගහ මන්දිරය අසල තරු පහේ හෝටලයක් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය එල්ල කරන කඳුලු ගෑස් වලින් ආරක්ෂා වීම සඳහා තම හෝටල් පරිශ්‍රයට පැමිණීමට අරගලකරුවන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
එසේම අරගලකරුවන්ට සීතල ජලය පානය කිරීමට මෙන්ම මුහුණ සෝදා ගැනීමටද අවස්ථාව දෙනු ලැබුවා.
255 Views
Comments