අද සිට කොවිඩ් එන්නත මහජනතාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

අද සිට කොවිඩ් එන්නත මහජනතාවට

අද සිට කොවිඩ් එන්නත මහජනතාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොවිඩ් 19 වෛරසය සඳහා ලබා දෙන කොවිඩ් එන්නත මහජනතාව වෙත ලබා දීම අද(15) සිට ආරම්භ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

 

මෙම එන්නත ලබා දීම පළමුවෙන්ම බස්නාහිර පළාතෙන් ආරම්භ කරයි.

 

මුල් අදියරේ දී බස්නාහිර පළාත තුල වාසය කරන කොවිඩ් වෛරසය ආසදනය වීමට වැඩි ඉඩක් ඇති අවදානම් කලාපයන්හි සිටින පිරිස් හඳුනා ගෙන ඔවුන් සඳහා එන්නත් ලබා දීම සිදු කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි

 

views

695 Views

Comments

arrow-up