බ්‍රිතාන්‍ය කොටින්ට සිංහ ධජය පෙන්වූ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නව තනතුරේ වැඩ අරඹයි

ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යුද හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස පත් කර තිබෙනවා.
ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ යුධ හමුදා මූලස්ථානයේදී නව ධුරයේ රාජකාරි ආරම්භ කළා.
ඒ මහතා මීට පෙර 58 වන සේනාංකය සේනාංකාධිපති ලෙසද කටයුතු කළා.
යුධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මාණ්ඩලික ධුරය හෙබවූ මේජර් ජනරාල් ප්‍රදීප් ද සිල්වා මහතා විශ්‍රාම ගැනීමෙන් පසු එම ධුරය සඳහා මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කෙරුණා.
763 Views
Comments