කොළඹ ආහාර අහේනිය නරකම අතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

කොළඹ ආහාර අහේනිය නරකම අතට

කොළඹ ආහාර අහේනිය නරකම අතට

 

කොළඹ ආහාර උද්ධමනය( ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම) සියයට අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙයි.

 

රටේ පසුගිය 2022 මැයි මාසයේදී සියයට 58ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජූනි මාසයේදී සියයට 75.8 දක්වා ඉහළගොස් ඇති බවද එම දර්ශකය සඳහන් කරයි.

 

මේ අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 57 ක පමණ පිරිසක් ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති තත්ත්වයක පසුවන බව ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තාවක දැක්වේ.

 

එසේම ඔවුන් මානුෂීය ආධාර අවශ්‍ය පසුබිමක සිටින බවද එම වාර්තාව සඳහන් කරයි.

views

222 Views

Comments

arrow-up