APR
30
ගෙවල් හැදිල්ල ඉවරෙට ඉවරයි බ්ලොක් ගලක් රු.100යි

සිමන්ති මිල අධික ලෙස වැඩි වීම නිසා බ්ලොක් ගලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබේ.
ගල් කුඩු ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් මෙම කර්මාන්තයේ නියුතු බොහෝ දෙනා නිෂ්පාදන කටයුතු වලින් බැහැර වීමෙන් නිවාස ඉදිකර ගැනීමට තිබූ බලාපොරොත්තු සුන් වී ගොස් ඇති බවට ජනතාව පවසති.
673 Views
Comments