උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජන්

උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජන්

ජීවන් ත්‍යාගරාජන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

 

අද දිනයේ ජනපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ඇති බව වාර්තා වේ.

views

671 Views

Comments

arrow-up