තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 2ක් දිවයිනට

අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් චීනයේ නිෂ්පාදිත සයිනොපාම් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා මිලියන 2 මෙරටට පැමිණ තිබේ.

 

 

එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූවක් බව සඳහන්ය.ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

 

 

එමෙන්ම ලබන 26 වනදා තවත් සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

views

860 Views

Comments

arrow-up