කොරෝනා රෝගියෙක් මුල්ලේරියාවෙන් පනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

කොරෝනා රෝගියෙක් මුල්ලේරියාවෙන් පනියි

කොරෝනා  රෝගියෙක් මුල්ලේරියාවෙන් පනියි

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත 21 හැවිරිදි තරුණයෙක් ඊයේ (07)රාත්‍රී 9 ට පමණ පලාගොස් තිබෙනවා.

 

ඔහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

 

පොලීසිය කියා සිටියේ  අදාළ තරුණයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි

views

666 Views

Comments

arrow-up