JAN
18
අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සූර්ය පැනල දෙනවා – ඇමති ලොකුගේ

අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්ය පැනල ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
761 Views
Comments