කතෝලික පාසල් ආරම්භ වන දිනය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

කතෝලික පාසල් ආරම්භ වන දිනය

කතෝලික පාසල් ආරම්භ වන දිනය

කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

 

 

එහි දැක්වෙන්නේ එලඹෙන 25 වනදායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර ඇති බවය.

views

676 Views

Comments

arrow-up