බංගලාදේශයේ දුර්ගා පූජාවට ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

බංගලාදේශයේ දුර්ගා පූජාවට ප්‍රහාරයක්

බංගලාදේශයේ දුර්ගා පූජාවට ප්‍රහාරයක්

බංග්ලාදේශයේ වාසය කරන හින්දු වැසියන් විසින් සමරනු ලබන දුර්ගා දේවියන් ඇදහීමේ පූජාව අතරතුර එල්ල කල ප්‍රහාරයකින් මේ වන විට පුද්ගලයන් තිදෙනකු මිය ගොස් ඇත.

 

 

බංගලාදේශයේ ස්ථාන ගණනාවකදී සිදු කල මෙම දුර්ගා පූජාව ට සංවිධානාත්මක කල්ලි විසින් මෙලෙස ප්‍රහාර එල්ල කොට ඇත.

 

 

ඇතැම් ස්ථාන සඳහා බංග්ලාදේශ හමුදාවද අනුයුක්ත කොට ඇති අතර මෙම ප්‍රහාර වලට හේතුව වී ඇත්තේ සමාජ ජාලාවල ප්‍රචාරණය වූ අසත්‍ය පුවතකි.

views

731 Views

Comments

arrow-up